මාධ්‍ය නිවේදනය- රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තියයි
වගාවට හානි කර සතුන් පාලනය කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කෘෂිකර්ම අමාත්‍යංශය සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.