පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජුනි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ 03 වැනි අවස්ථාව මෙය වුවද, පවතින ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබා දී නොමැතිවීම පිළිබදව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කළේය.

    ජපානයේ එහිමෙ ප්‍රාන්තයේ (EHIME PREFECTURE) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සිමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ජපානයේ එහිමෙ ප්‍රාන්තය හා ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට ජපානයේ එහිමෙ නගරයේදී (07 දින) අත්සන් තබන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya