පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සේවයට හැට වසරක් පිරිමේ, සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ අනුශාසක, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ,විහාරාධිපති පූජ්‍ය,මහාචාර්ය මැදගම නන්දවංස නාහිමියෝ පැවසූහ.

    දිගුකලක් තිස්සේ උසස්වීම් නොලැබූ වනජීවී දෙපාර්තමේන්තුවේ උද්‍යාන භාරකරුවන්ගේ උසස්වීම් ලබාදීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දෙයි.

    වැසි තතත්වයත් සමග ඩෙංගු රෝගය වැඩිවන අවධානමක්- ඩෙංගු රෝගීන් 41,581ක්.. - ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි

    මෙරටට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කප්‍රෝත් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකගතා පිළිබඳ (05) සාකච්ඡාවක් පැවැත්විණි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya