ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම සංවර්ධනය කිරීමට කඩිනම් අවධානය යොමු කර, නව රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට ඉහල දායකත්වයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට අචාර්ය හර්ෂ ද සිල්වා නම් කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ (07) සිදු විය.