පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට පහතරට එළවළු වගාව සඳහා ඒකාබද්ධ වගා කළමනාකරණ සැළැස්මක් හා වගා කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    දින කිහිපයකට පෙර කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ඇදහැලුණු සැළකිය යුතු මට්ටමේ වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් කුඩා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලපහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ , ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

     
    තරගකාරී ආර්ථිකයක් සඳහා නූතන ප්‍රවණතාවන්ට ගැළපෙන නව නීති සම්පාදනය කළ යුතුයි 
     
    - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
     
    ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතුයි.
     
    - ෂැංග්‍රිලා සංවාදය අමතමින් සාගල රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya