ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයින් දොලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ( 31 දින ) කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තිය හා එක්වී (පුනි 01) වසර 75 යි
රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජුනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (31 දින ) මධ්‍යම රාත්‍රී 12.00 සිට සංශෝධනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.