රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බලශක්ති අර්බුදයටද උණ ශාකය භාවිත කිරීමේ හැකියාව පා.ම. යදාමිණි පෙන්වයි.
ගිංගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 කකාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවවාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබේ.