පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරමින් එහි ප්‍රමුඛයා වන්න- ජනපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ට කියයි 

    රිළවුන් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා තිබේ.

    - තරුණ තරුණියන් ඉල්ලා සිටි ක්‍රම වෙනස ලබා දුන්නේ අපියි
     
    - අද දවසේ යුතුකම් ඉටුකර තවත් වසර 25කින් ශ්‍රි ලංකාව පිළිබඳ ආඩම්බරයෙන් කතා කරන්න-ජනපති තරුණ තරුණියන්ගෙන් ඉල්ලයි

    ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම සඳහා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාම ) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya