ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම ලබන 11 වැනිදා
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුර සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය 10 වැනිදා
නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 12 වැනිදා විවාදයට
ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත (04) පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.
වෙසක් සමයේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍යවලින් ජනතාව බේරා ගැනීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් විශේෂ වැඩපිළිවෙලක්