පෙබරවාරි 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ සංගමය විසින් සංවිධානය කල පළාත් පාලන ආයතන මුල්‍ය කළමනාකරණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රධානය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (02) පෙරවරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

    කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහයෝගීතාවයෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), විදාතා ඒකකය හා එක්ව දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට  ඇත.

    මෙරට බහුතර අවිහිංසක දරුවන්ගේ ජීවිත උදුරා නොගෙන වෘත්තීය අරගල පසෙකලා මානව දයාවෙන් යුතුව මෙම අවස්ථාවේ ක්‍රියා කළ යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    එළඹෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වටයේදී යම්කිසි සහනයක් ලබාගත හැකිනම් ප්‍රථමයෙන් එම සහනය රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බවට රජය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya