ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියාව් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා - දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීහූ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙමින් පවසති
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දුන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප එළඹෙන මාර්තු 10 වන දිනට පෙර ගෙවන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.