පෙබරවාරි 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    රුසියාවේ හා බෙලාරුස් රාජ්‍ය නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම උදෙසා පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණයක නිරත විය.

    රුසියාවේ නිල සංචාරයක නිරත වන ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංචාරය අතර රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රිස් ලුමුම්බා විශ්වවිද්‍යාලය) නිරීක්ෂණයකටද පසුගිය දා එක් විය.

    මාර්තු 27 දිනට යෙදී තිබුණු ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය වෙනුවෙන් පැමිණි යාපනයේ ටවර් දෙමළ මාධ්‍ය නාට්‍ය හා රංගකලා පාසලේ සිසුසිසුවියන්, එදින පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් හමු වූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු රැසකට විසඳුම් ලැබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya