එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
උත්සව සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගාල්ලේ දී පැවති නව බස්රථ බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින් ඊයේ (27) ප්‍රකාශ කළේය.
විපක්ෂය දන්නේ විවේචනය කිරීමට පමණයි. ඔවුන්ට රට ගොඩ ගන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ - අමාත්‍ය ප්‍රසන්න රණතුංග