පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම් , පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබද (24) බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡා කරන ලදී.

    ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් බවත් විෂය භාර ඇමැතිවරයා ලෙස තමා ඒ සඳහා සිය ප්‍රමුඛතාවය ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    ශ්‍රි ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගිය හැකි රටක් බවට අද වන විට පත්ව තිබෙන බවත් ජාත්‍යන්තරය ද එය පිළිගෙන ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන්ට ලක්වූ පුද්ගලයන්ගේ ගැටළු විසදීම සදහා පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවීමට පැමිණි කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා හමුවේ අවධාරණය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya