හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවා ගුරු විභාගය දින නියමයක් නොමැතිව කල් ගිය බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද(24) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය හිමිවීමට සුදුසුකම් ලැබීමත් සමඟ වත්මන් ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම නිවැරදි තීරණයක් ලෙස තහවුරු වූ බවත්, මේ වන විට ආර්ථීකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මාර්ග සිතියම අනුව ආර්ථීකය යහපත් වෙමින් පවතින බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී
- මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍යාපන පරිපාලන කටයුතු යථා තත්වයට පත් කර තිබෙනවා
අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම