පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ගුවන්විදුලියේ නිල වෙබ් අඩවිය හා ජංගම දුරකතන යෙදවුම ජනගත කිරීම සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා නමින් ගුවන්විදුලි මැදිරියක් නම් කිරීම අද (09) සිදුවිය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ආර්.සත්කුමාර අද (09) තැපැල් මූලස්ථානයේ දී නව තැපැල්පති ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියතු ගැබිනි මව්වරුන් වෙනුවෙන් “සෙනෙහස” රසවින්දනාත්මක සායනය නම් වැඩ සටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාලය සංකීර්ණයේ ඊයේ දිනයේ දි (08) පැවැත්විණි.

    වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පොහොර නෞකාව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya