පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති යටතේ බලපෑමට ලක් වන 150 දෙනෙකු සඳහා නිවාස හිමිකම් සහතික පිරිනැමේ.

    ඉන්දීය රජයෙන් පසුගිය දා ප්‍රදානය කරනු ලැබූ යාපනය "සංස්කෘතික මහ මැදුරෙහි" ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව සහ ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන ඩොලර් මිලියන 15 ආධාර මුදල් යොදවමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස සමඟ පසුගිය (9) සාකච්ඡාවක් පැවැතිවිණි

    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරිමේ අරමුණින් ඊයේ(10) දිනයේ දි මගීන් 180 දෙනෙකු රැගත් China East Airlines සමාගමට අයත් MU 231 ගුවන් යානය බන්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විණි.

    තවත් ආංශික අධීක්ෂණ කාරක සභා හතරකට අදාළව නව සභාපතිවරු පත් කර ගැනීම (09) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya