ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක්
ඌව පළාතේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අභිමානවත් 56 වසරක ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ගමන් මග
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා කල්යාම හේතුවෙන් එම මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාරදී ඇති රාජ්‍ය සේවකයන් සඳහා ප්‍රමාද වන කාලය තුළ ඔවුන්ගේ මූලික වැටුප පමණක් ගෙවීමට නිර්දේශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන් බවත් ශ්‍රී
ලංකා මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.