ජාත්‍යන්තර කාන්තා දිනය අදට(මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වෘත්තිය සමිති ගණනාවක නායකයින් හමුවේ සාගල රත්නායක මහතා පවසයි.
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය මුදලේ පළමු වාරිකය ඉදිරි සති දෙක තුළ ලබාගැනීමට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.