පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාර්තු 09දා පැවැත්වීමට තිබූ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බවත්, එම මැතිවරණය අප්‍රේල් 25 දිනට පැවැත්වීම සුදුසු බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.

    රටට ආදායම් ලබා දෙන දෙපාර්තමේන්තු වල සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට නම් විද්‍යුත් ක්‍රමය එම දෙපාර්තමේන්තු වලට හඳුන්වා දිය යුතු බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටේ තිබෙන ආර්ථික තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය බැඳී සිටින බව මුදල් හා සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා,රාජ්‍ය අමාත්‍ය ‍ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya