පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    Vega රථයට අවසර

    මාර්තු 03, 2023

    Vega රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය මෙම රථය නිෂ්පාදනය කළ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා ට අද (03) නිල වශයෙන් ලබා දුනි.

    විදුලි මෝටර් රථ එක් කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරමින් පළමු මෝටර් රථය සහ විදුලි ත්‍රීරෝද රථය සඳහා ලියාපදිංචි අංකය පිරිනමයි.

    2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන වන පරිදි නිත්‍ය තැන්පතු පොලී අනුපාතය හා නිත්‍ය ණය පොලී අනුපාතය වැඩිකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකුව දන්වයි.

    දශක ගණනාවක සිට භාවිතයට නොගත් තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ත්‍රිකුණාමල සංවර්ධනය ඇරඹීමට පියවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya