කරන්දෙණිය කර්මාන්තපුරයේ නිරීක්ෂණට ඊයේ (04) කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්විය.
කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි
මෙරට තරුණ තරුණියන්ට යුරෝපය ඇතුළු ලොව පුරා රටවල්වල ඇති Caregiving අංශයේ රැකියා අවස්ථාවලට පහසුවෙන් ප්‍රවිෂ්ඨවීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතික පිරිනමනු ලබන සායනික පුහුණු කිරීමේ ආයතනයක් ආරම්භ කිරීම සම්බන්ධව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමු ව තිබේ.