පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක බස්රථ ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

    බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරමින් පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට විදේශ රැකියා අමාත්‍යවරයාගේ අවධානය යොමුවේ.

    කොළඹ නගරයේ මහල් නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනයට මසක් ඇතුළත පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya