භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා 2023 මාර්තු 02-04 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් කිරීම අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මකයි.
2023 මාර්තු 01වැනිදාට යෙදෙන පළමු " ලෝක මුහුදු තෘණ දිනය" සමරමින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
තෙළිඟු ජනතාවට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.