පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාර්තු 01වනදා සිට හයිලෙවල් මාර්ගය ඇතුළු සියලුම මාර්ග වලින් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඔස්සේ ගමන් කිරීම අනිවාර්ය කෙරේ.

    ප්‍රංශයේ දී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟයේ කුසලානය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශණය කිරීමේ සමාරම්භක උත්සවය කොළඹ තුරඟ තරඟ පිටියේදී (18) දින ආරම්භ විය.

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.

     නගර සැලැසුම් කෙටුම්පත සදහා ජනතා අදහස් ලබා ගැනීම ඇරඹෙයි...
     2023 - 2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක වේ...

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya