සෞන්දර්ය කලා විශ්වවිද්‍යලය සංවිධානය කරන "රහස් සංධ්වනිය" ( secret symphony ) සංස්කෘතික ප්‍රසංගය මාර්තු මස 23 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවත්වීමට සියලු කටයුතු සූදානම් බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ( ආචාර්ය) රෝහණ .පී.මහලියනආරච්චි මහතා පවසයි.
රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයට (2023) අයඳුම්පත් කැඳවයි