නගර සැලැසුම් කෙටුම්පත සදහා ජනතා අදහස් ලබා ගැනීම ඇරඹෙයි
2023 - 2033 දක්වා වු දස වසර තුළ එය ක්‍රියාත්මක වේ...
නැගෙනහිර සහ ඌව පළාත්වල පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සිංහල දෙමළ සහ මුස්ලිම් සියලුම පාසල්වල තෙවන වාරයේ තෙවන අදියර හෙට ආරම්භ වේ.
ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම් රතු නිවේදනයක් නිකුත් කෙරේ.