පෙබරවාරි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රදේශයට මායිම් වී ඇති නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශය නාරංගල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් වනජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන හා ජනදාධ්‍ය අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    වීදි ආහාර හෙවත් street foods විකිණීම සඳහා ඉදිරියේ දී නිසි ක්‍රමවේදයක් සකස් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) දිනය තෙක් කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

     

    මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය හන්තානයේ දී ජනපති අතින් විවෘත කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya