රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බවත් වයස අවුරුදු 16-22 අතර වයස්වල සිටින මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන තරුණයින්ට විදේශ රැකියා සදහා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
පානීය ජල සංරක්ෂණය පිළිබඳව ගාල්ල හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (13) හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
අද සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සහතික කළ හැකි - විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර