පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''හරිත දුම්රිය ස්ථාන - 2023 '' වැඩසටහන මාර්තු 15 වැනි දින දිවයින පුරා දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.

    75 වන නිදහස් දිනට සමගාමිව පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර පෙබරවාරි මස 19 වන දින ප.ව 6.30 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

    එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සළකුණු කිරීම නියමිත දිනට නොපවත්වන බවත්, අදාළ ඡන්ද සළකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙව බවත්, මැතිවරණ කොමිසම දන්වයි.

    කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 15 සහ 16 යන දිනවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya