පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් දුන්නේය.

     අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග හතරක මිල පහළට

    2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කරනවා.

    - මෙවර පෙළපොත් මුද්‍රණයට රුපියල් බිලියන 16කට අධික මුදලක්
    - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධ සාකච්ඡාවක් (14දා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya