ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී අයවැය 2017 වැයශීර්ෂයේ විවාදයයේදී අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත 2017 විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදට (01) යෙදී තිබේ.
විදෙස් ගත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ලබන වසරේ පළමු මාස දෙක තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පල කෙරෙන සභාව කල්තැබීමේ ශෝක යෝජනාවක් හෙට (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.