පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපේ කර්මාන්තවල කළමණාකාරීත්වය නැංවීමට කටයුතු කළ යුතු බවත් නිසි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන් පමණක් කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්නේ නැහැ. විනිවිඳභාවයෙන් යුක්ත හොඳ මොඩලයක් ක්‍රියාත්මත කිරීමෙන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහතගත කිරීමට පුළුවන් යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    ආයතන අලාභ ලැබීම අවම අකරගැනීමට ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බවත් රාජ්‍ය ව්‍යවසාය අංශය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, ප්‍රවාහන අංශයට මුල් තැන දිය යුතු බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    ඉදිරි වසර තුන තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 62ක ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් වසර 2020 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක අපනයන ආදයමක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya