පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ක්‍රීඩා පනත සංශෝධනය කරන වැඩපිළිවෙළ පටන් ගන්නා බවත් තවත් වසර දෙකකින් දියගම අවසන් කර ජනතා  අයිතියට පවරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකට මහතා පවසයි.

    මුහුදු මාර්ගයෙන්, ගුවන් මාර්ගයෙන් හා වෙනත් මාර්ගයන්ගෙන් මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග යාවත්කාලීන කර තිබෙන බවත් රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැලැක්වීමට  ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවත්  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    කිළිනොච්චිය පානීය ජල යෝජනා ක්‍රමය මේ වසර අවසාන වීමට පෙර ජනතා අයිතියට ලබාදීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකිම් මහතා පවසයි.

    කිසිදු පාර්ශවයකට අසාධාරණයක් වීමට රජය ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

     

    පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා විසින් විශේෂ මණ්ඩලයක් පත් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya