පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත් නිවාස සහ අනෙකුත් ගොඩනැඟිලි සඳහා වන්දි ලබාදෙන්නට රජය පියවර ගෙන තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.

    අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතාට ගෞරවය පිණිස පාර්ලිමේන්තුවේ ශෝකය පල කෙරෙන සභාව කල්තැබීමේ ශෝක යෝජනාවක් අද  (01) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    රට කඩන්න හදනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා.හෙට උපදින දරුවන්ට හොඳ රටක ජීවත් වෙන්න,මේ රටේ සියලු දෙනට සාමයෙන් සිටිය හැකි සියලු ජනකොටස් අතරේ සමඟිය මිත්‍රත්වය සහයෝගීතාවය ගොඩනැඟෙන්න, නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්නට ස්ථීරසාර වූ පැහැදිළි වැඩපිළිවෙලක් සඳහා සියලු දෙනා එකතු වීමේ අවශ්‍යතාවය පවතිනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    රටේ භාෂා ප්‍රශ්නය විසඳීමෙන් ජාතික ප්‍රශ්නය විසඳිය හැකි බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya