ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස් රථවල ජී.පී.එස් දෝෂ සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් බස් රථය පිළිබඳව මගීන්ට  අවශ්‍ය තොරතුරු දැනගැනීමට ඉදිරියේ දී ස්මාර්ට් ජංගම
    දුරකතන මඟින් කෙටි පණිවුඩ,(එස්.එම්.එස් ) මඟින් අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය
    අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    රාජ්‍ය සේවයේ දැනට සේවය කරන උපාධිධරීන් සංඛ්‍යාව සමාලෝචනය කර එහි ප්‍රතිඵල මත ඵලදායී ලෙස නැවත ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.

    ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය තුළින් රටට අලාභයක් සිදු වී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ වාර්තාව ජූලි 29 වන දිනට පෙර තමා වෙත ලබාගැනීමට අපේක්ෂා කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසී ය.

    රත්නපුර දිස්ති‍්‍රක්කයේ විගමනික දෙමාපියන්ගේ දරුවන් 34 දෙනෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ මැදිහත්වීමෙන් ශිෂ්‍යත්ව පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya