සියලූ භාෂා කතා කරන සියලූ ජාතීන් එක්ව කටයුතු කිරීම ජාතීන් අතර සංහිදියාවේ අඩිතාලම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ලෝක ජනාවාස දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකායේ පිළිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලබන රූපවාහිනී-ගුවන්විදුලි තිර පිටපත් තරඟාවලිය - 2015 පැවැත්වීමට සැලසුම් කොට තිබේ.