දෙමළ ඩයස්පෝරාව ත්‍රස්තවාදීන් කියා ඉවත් කරන්න සූදානම් නෑ
”ගමින් ගමට දොරින් දොරට” ගම් නගා සිටුවීමේ රජයේ වැඩසටහන යටතේ ග‍්‍රාම නිලධාරි වසමකට රුපියල් මිලියනය බැගින් මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හි ග‍්‍රාම නිලධාරී වසම් 650 සඳහා රුපියල් මිලියන 650 ක ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.
පළමු ආසියානු පැසිෆික් ප්‍රතීතන හමුව හෙට (15) කොළඹදී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
