සෞඛ්‍යයට හිතකර පිවිතුරු හරිත පරිසරයක් හා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම ''සුවසර තක්සලාව'' වැඩසටහනේ අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට දේශීය යාන්ත්‍රණයක් ඇති කරන බවට ලබා දුන් පොරොන්දුව දැන් ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රුපියල් ලක්ෂ 25ක මුදලින් නවීකරණය කරන ලද මොනරාගල දිස්ත්‍රික් මෝටර්රථ කාර්යාලය විවෘත කිරීම සහ කඩිනමින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පරිගණකගත කරන ලද ඔන්ලයින් සම්බන්ධතාව ලබාදීමේ සමාරම්භක උත්සවය ඊයේ (12) පෙරවරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
