පාර්ලිමේන්තුව විනාඩි පහළොවකට කල්තබන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවසීය .
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම අද (21) සහ හෙට(22) සිදු කෙරෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20) පැවසීය.
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට(21) සහ අනිද්දා(22) දින දෙක තුළ පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.