රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය -2013 (2015) විභාගය අද (19) දිවයින පුරා ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථානවල පැවැත්වේ.
සන්ධ්‍යාකාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තව දුරටත් වැඩි වන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ‍්‍රී ලංකේය ජනතාව අවුරුද්ද සැමරීමේදී තම ආගමික සහ සංස්කෘතික සම්ප‍්‍රදායයන් මෙන්ම සමාජ අගයයන්ට මුල් තැන දීම තුළින් අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් රැගෙන ආ මානුෂීය වටිනාකම්වලට ප‍්‍රමුඛත්වය හිමිවන බව සඳහන් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙයින් සුවිශේෂ වන්නේ ජනතාව අතර සමගිය, සමාදානය, බෙදාහදා ගැනීම සහ අන්‍යයන් සමග හොඳ හිත තහවුරු කිරීම බව සඳහන් කරයි.