පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද 02 සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්රමුඛ අරමුණ බව කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.මහේෂන් මහතා (01 දින) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.