පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     චීන රජයේ ආධාර මත නිවාස ඒකක 1,996ක්...
     අඩු ආදායම්ලාභීන්ට සහ කලාකරුවන්ටත් නිවාස...

    රාජ්‍ය නිල සන්නිවේදනයට අදාළ ජාතික වගකීම ඉටු කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා එතෙක් මෙතෙක් සහෝදරත්වයෙන් කටයුතු කරන සියලු අමාත්‍යාංශ හා සෙසු ආයතනවලටත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි සැමටත් සියලු ජනතාවටත් ලැබූ 2023 නව වසර වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උණුසුම් ශුභාශිංසන පළ කරමි.

    අලුත් අවුරුද්දේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග අනුගමනය කරමින්, සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමට අදිටන් කර ගනිමු යැයි 2023 උදා වූ නව වසරට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya