රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 2023 නව වසරේ රාජකාරී අද (02) පෙරවරුවේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආරම්භ කළේ ය.
රටේ මූලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට සෑම දෙනාම බැඳීසිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනවාරි 01 සිට නිකුත් කරන වාහන අංක තහඩුවල මෙතෙක් පැවති පළාත් අක්ෂරය ඉවත් කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශ ලේකම් ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඊයේ (01)දා කොළඹ 07 පිහිටි ඒම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.