පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන් විදේශ ගතකරන මුවාවෙන් පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචාකළ ආයතනයක් වැටලීම් කර එය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් කටයුතු කර ඇත.

    සාත්තු සේවා වෘත්තිකයින් ලෙස විදේශ රැකියාවල නිරතවීමට උනන්දුවක් දක්වන උතුරු මැද පළාතේ සිටින තරුණ තරුණියන් හට නොමිලේ සාත්තු සේවා පුහුණුව ලබාදීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා උතුරු මැද පළාත් සභාව (29 දින) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදී.

     සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළඳසැල් ජාලයක්

    රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වය හා නෛතික විඥානයේ ගුණාත්මක වර්ධනය ජනතාව අතරට ගෙන යෑමේ බලය ජනමාධ්‍ය සතු බවත් මාධ්‍යයට මේ සම්බන්ධයෙන් කාර්යභාරයක් තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya