නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කි.මී.370 ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහවැලි කලාපයෙහි කෘෂිකර්මාන්තය සංවර්ධනය සදහා රුපියල් මිලියන 2,621.40 ක මුදලක් ආයෝජන කිරිමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරයි.
චීන රජය මෙරටට ලබා දී ඇති ඉන්ධන ලීටර් මිලියන 10.06න් ඉන්ධන ලීටර් මිලියන 6.98ක් ශ්‍රී ලංකාවේ වී වගාවේ නියුතු ගොවිජනතාවට සහනයක් ලෙස ලබා දීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2022 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.