පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පැය 10ක, පැය 12ක අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදු කරන බවට කර තිබෙන ප්‍රකාශය ජනතාව නොමඟ යවන ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය අසත්‍ය බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    දියුණු මාධ්‍ය සම්ප්‍රදායක් උදෙසා අන්තර්ජාතික මට්ටමේ වරලත් ජනමාධ්‍ය ආයතනයක් නියත වශයෙන්ම පිහිටුවනවා- ජනමාධ්‍ය අමාත්‍ය

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අය කර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට රජය සැලසුම් කර තිබේ.

    කුඩා  හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya