ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 232ක් වෙන් කර ඇති බවත්, පසුගිය වසරට සාපේක්ෂව එය බිලියන 31ක වැඩිවීමක් බවත්, ඉකුත් වසරේ වෙන්කරනු ලැබුවේ බිලියන 201ක් පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
2023 වසර සඳහා වන අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අංශයේ සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් ඒ අනුව එ අංශයට අරමුදල් සැපයීමට සහ ආධාර කිරීමට රු. බිලියන 2
ක මුදලක් වෙන් කර ඇති බවත් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ.