නිදහස් ශ්‍රී ලංකාවේ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් විවිධ පුද්ගලයින විවිධ කෝණයන්ගේ සිට මෙම අයවැය දෙස බලන බව ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
උතුරු පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂි ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව ජනපති කියයි
ශක්තිමත් මහ බැංකු පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි
ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහය දක්වමින්, ජනාධිපතිතුමාගේ රට ගොඩ නගන වැඩපිළිවෙළට සහාය වන්නැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.