ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද (06) පෙරවරුවේ පිටත්ව ගියේය.
නවසීලන්ත රජයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බවට නවසිලන්ත මහකොමසාරිස්වරයාගෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පොරොන්දුවක්.
මෙවර මහකන්නයේ දී වී වගාව සඳහා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අවශ්‍ය යුරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම එකවර සැපයීමට තීරණය ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.